චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවැත්වූ කොළඹ තරු හෝටලයේ සූපවේදියෙකුට කොරෝනා ආ’සාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි hirunews වෙබ් අඩවිය වාර්තා කරනවා. මේ අතර එම උපන්දින උත්සවයට සහභාගී වූ මාධවී ඇන්තනී ඇතුළු තවත් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්.