ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාවේ සරිගමපා ලිට්ල් චෑම්ප් රියැලටි වැඩසටහනේ කිරුළ දිනා ගැනීමට යාපනයේ කිල්මිෂා අද සමත් වුණා.
ඉන්දීය රියැලටි ඉතිහාසයේ ලාංකීක තරගකාරියක් කිරුළ හිමි කරගත් ප්‍රථම අවස්ථාව මෙය වනවා..!
මෙම තරගයට ශ්‍රී ලාංකිකයි දෙදෙනෙක් සම්බන්ධ වී තිබෙන අතර එක් තරගකාරියක් අවසන් පුර්ව වටයේදී තරගයෙන් ඉවත් වී තිබෙනවා.
අවසන් වටය දක්වා පැමිණි කිල්මිෂා අවසන් තරගය ජයග්‍රහනය කර තිබෙනවා.