Jun
2

“චමුදිත නාට්ටාමි උඹ දැක්කද 40ක් 50ක් ආවා” – පියුමි බුකියේ යකා නටයි – 2 Videos

 
7758 Views
   
 

පසුගියදා කොළඹ තරු පහේ හෝටලයක් තුළදී නිරෝධායන නීති උල්ලංඝනය පැවැතිවූ උපන්දින සාදයක් හේතුවෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලි යන අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කෙරුණා.

පසුව ඊයේ සහ අද දින තුළ එයට සහභාගී වූ තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියළුම දෙනා නිරෝධායට යොමු කර ඇති බවට පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුමෙන් සජීවීව සම්බන්ධ වෙමින් පවසා සිටිනවා.

එහිදී ඇය රූපවාහිනී නිවේදක චමුදිත මහතාටද බැන වැදුණා.. අදාළ වීඩියෝ ද්විත්වය පහළින්

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්