Jul
17

නාඩගම්කාර සරාගේ සජිත ඇන්තනී බිරිඳ බුවී ගැන කියපු කතාව

 
2846 Views
   
 

මේ දවස් වල ලංකාවේ ප්‍රසිද්දම ජනප්‍රියම තරුණ කළා කරුවෙක් තමා සජිත අනුත්තර කියන්නේ දැන්නම් හැමෝම දන්නේ සරා කියලයි.ඉතින් සරා සජිත අනුත්තර සමග කරපු පුංචි කතා බහක් තමයි අද අපි ඔබට ගෙන එන්නේ.සජිත්ගේ මේ දවස් වල කළා කටයුතු ගෙවෙන්නේ නාඩගම් කාරයෝ ටෙලිකතාව සමග කියලයි ඔහු කියන්නේ,අලුත්ම ටෙලි කතාවකින් පොඩි කාලයක් තුල ලාංකීය ප්‍රේක්ෂකයින් රැසකගේ ආදරය කැමැත්ත ලබාගන්න හැකිවුනා ඒ තරමට නාඩගම්කාරයෝ ටෙලි කතාව ජනතාව අතරට ගියා කියලයි ඔහු පවසන්නේ.ඉතින් ඒ වගේමයි ලගදීම ඔහුගේ ගීතයක් එළිදැක්වීමට නියමිත බවත් ඔහු පවසනවා.ඒ වගේමයි තවත් චිත්‍රපට තුනක සහා නාට්‍ය හතරක ලගදීම සජිතව දැකගන්න පුළුවන් කියලත් ඔහු පවසනවා.

ගොඩාක් දෙනෙක් කියනවා මම තාත්තව ෆලෝ කරනවා කියලා ඒත් ඇත්තටම එහෙම නැහැ මම හම්බෙන ස්ක්‍රිප්ට් එක බලල මගේ උපරිමයෙන් එක කරනවා ඒ උනාට මම අම්මට කතා කරද්දීත් අම්ම හිතන්නේ තාත්තා කතා කරනවා කියලා ගොඩාක් අය කියනවා මම තාත්ත වගේ තාත්තව අනුගමනය කරනවා කියලා එත් ඇත්තටම එහෙම දෙයක් නැහැ කියලත් ඔහු පවසනවා,තාත්තා වගේම පිටපත් රචනා කරන්න සජිත ගොඩාක් කැමති කියලයි ඔහු කියන්නේ ඉදිරියේදී අපට ඔහුගේම පිටපතක් දැකබලා ගන්නත් පුළුවන් වෙයි.ඉතින් ඒ වගේමයි ඔහුගේ ආදරය ගැනත් ඔහු කියන්න අමතක කලේ නැහැ,ඒ තමයි ඔහුගේ ආදරණිය බිරිඳ බුවී,බුවී කියන්නේ සංසාරේ මම පතාගෙන ආපු මට ලැබිය යුතුම කෙනා කියලයි ඔහු පවසන්නේ, බුවී ලැබුණු දා පටන් ඔහුගේ නිර්මාණ ශීලිත්වය තවත් වැඩි වෙලා කියලයි ඔහු අවසාන වශයෙන් පැවසුවේ.

 

1

 

2

 

3

 

4

 

5

 

 

6

 

7

 

8

 

9

 

10

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්