Jun
3

මවක් උනත් හැමෝගෙම පෙම්වතිය වන ඕෂදී හිමාෂාගේ සුන්දර ඡායාරූප එකතුවක් (30)

 
2271 Views
   
 

ඕෂදී හිමාෂා කියන්නේ ලංකාවේ කවුරුත් දන්න නිරූපණ ශිල්පිනියක්. අපට නිතරම වගේ ඇය දැකගන්නට ලැබුනේ මියුසික් වීඩියෝ හරහායි. වැඩිපුරම පෙමවතියගේ චරිතයට පණපොවන ඇය දැන් මවක් වනවා. ඉතින් එම නිස්ස ඇය ටික කලක් කලාවෙන් ඈත වී සිට නැවත අපට ඇයව දැකගැනීමට ලැබෙනවා. ඉතින් ඇය අයගේ පළමු චිත්‍රපටිය සඳහා පසුගිය ගිය වර්ෂයේ පෙනී සිටියා. එම චිත්‍රපටය වන්නේ මිස් ජෙනිස් ඉතින් එම චිත්‍රපටය හරහා ඇයට ලැබුණු ප්‍රතිචාර ගැන ඇය පුවත් පතකට පවසා තිබුනේ මෙසේයි. “ප‍්‍රතිචාර ඇත්තටම හොඳයි. හැබැයි තවම චිත‍්‍රපටය තිරගත වෙන්න පටන් අරගෙන පොඩි කාලයයි වෙන්නේ. ලොකු ප‍්‍රතිචාරයක් තවම නැහැ. කොරෝනා ප‍්‍රශ්නයත් සමග මිනිස්සු තවම එළියට යන්න බයක් ඇතිවෙලා තියෙනවා. මොනවා වුණත් දැනට ලැබෙන ප‍්‍රතිචාර හොඳයි. ජයලත් මනෝරත්න කියන කලාකරුවා සමග ප‍්‍රථම වතාවට සහ අවසාන වතාවට වෙන්න ඕනෑ. මට රඟපාන්න අවස්ථාව උදාවුණේ. මම එතුමා සමග වැඩකරන්න ලැබීම භාග්‍යවන්තයි. එතුමා අප අතහැර යෑම ගැන ලොකු දුකක් තියෙනවා. මම සිනමාවට නවකයෙක්.. මේක තමයි මගේ පළමු චිත‍්‍රපටය. ලංකාවේ ඉන්න ප‍්‍රවීණ කලාකරුවන් සමග වැඩකරන්න ලැබුණා. ප‍්‍රවීණ කලාකරුවෙක් තමයි ජයලත් මනෝරත්න කියන්නේ. එතුමා සමග වැඩකරන්න ලැබීම මම ගොඩක් භාග්‍යවන්තයි. එතුමාගේ දුව ගේ චරිතය තමයි මම රඟපෑවේ. එතුමා සමග වැඩකරලා මම ලොකු අත්දැකීම් ප‍්‍රමාණයක් ලබාගත්තා. ඉතින් මේ විදිහට තමයි ඇය චිත්‍රපටය ගැන පවසා තිබුනේ , ඉතින් අද අපි අයගේ සුන්දර ඡායාරූප පෙළකුත් ඔබට ගෙන අවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්