May
1

පසුගිය දවස්වල සද්දයක් නැතුව හිටපු යොහානි, ජැකලින් එක්ක කරපු අලුත්ම වැඩේ බුකිය අවුලවයි

 
1281 Views
   
Johanni,-who-has-been-quiet-for-the-past-few-days,-is-upset-with-her-latest-work-with-Jacqueline  

‘යොහානි’ කියන්නෙ ‘මැණිකේ මගේ හිතේ’ කියන එකම එක ගීතයෙන් ජාත්‍යන්තරයටත් ගිය අපේ කෙල්ලෙක්. ඒ වගේම මේ ගීතය නිසාම බොලිවුඩයේ දැවැන්තයින් මුණ ගැහෙන්නත් ඉන්දියාවට යන්න එන්නත්, එහි ප්‍රසංග පවත්වන්නත් යොහානිට වාසනාව ලැබුණා.

කොහොම වුණත්, මේ වෙනකොට ලංකාවේ අරගලය තුළ නම් ඇයව වැඩිපුර දකින්න ලැබුණේ නැහැ.
ඒ ගැන කලා ලෝකයේ බොහෝ දෙනෙක් ඇයට විවේචන ද එල්ල කර තිබුණා. කොහොම වුණත්, ජැකලින්ගේ ආරාධනාව මත ඇය ඊයේ පෙරේදා දවසක අලුත් වැඩ කටයුත්තකට එකතු වෙලා තිබුණා.

එම අවස්ථාවට ජැකලින්ට ස්තුති කරමින්, යොහානි පළ කිරීමක් ද කර තිබූ අතර, එය පහතින්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්