Jun
13

ගෑස් මිල වෙනස් නොවන ලකුණු

 
1408 Views
   
 

ගෑස් මිල ඉහළ නැංවීමට කිසිදු තිරණයක් රජය ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදි රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ ගැස් මිල සම්බන්ධයෙන් එම සමාගම් මුහුණ දි ඇති මුල්‍ය අර්බුදය විසදිම සඳහා ඊට අදාළ නිසි නිර්දේශ ඇමති අනුකාරක සභාව රැස්වි ඉදිරියේදි අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බවයි.

මෙන්න බලන්න තවත් ගොසිප්