May
30

අද කොවිඩ් ආසාදිතයින් 2186ක්

 
1413 Views
   
 

අද (30) දිනය තුළ කොවිඩ් -19 ආසාදිත ‍රෝගීන් 2,186ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 182,779ක් දක්වා ඉහළ යනු ඇති.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්