Jun
11

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

 
1369 Views
   
 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ යනු ඇති.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ යන්නේ රුපියල් 23කින්.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් වැඩි වන අතර සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ යනවා.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්