Jun
11

උදාරි‌‌ගේ ආදරණීය නැගණිය සුරූපී නිළි ෂෙහානිගේ ඡායාරූප එකතුවක්

 
2962 Views
   
 

උදාරි පෙරේරා කියන්නේ අපේ රටේ සිටින දක්ෂ නිරුපන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය විවාහක රු රැජින කිරුළත් ලබා ගෙන තිබෙනවා. ඉතින් තව ඇය අපේ රටේ ගුවන් සේවිකවක්ද වනවා. ජනප්‍රිය චිත්‍රපටයක් වූ ප්‍රවේගය චිත්‍රපටිය හරහා උදාරි ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙනවා. එයින් විශාල ජනප්‍රියත්වයකට පත් ඇය පසුව චිත්‍රපටි කිහිපයකම රංගන දායකත්වය දැක්වුවා.ටෙලි තිරයේ නම් අපට අයව දැකගන්නට නම් ලැබෙන්නේ නෑ. ඇය වගේම මේ දාවස් වල වැඩි දෙනෙක් කථා වෙන තවත් කෙනෙක් තමයි ඇයගේ නැගණිය. ඇය නමින් ෂෙහානි පෙරේරායි. අයත් මෑතකදී රංගනයට එකතු වූ දක්ෂ රංගන ශිල්පින්යක් උදාරි හරහා තමා ඇය කළා ශේෂ්ත්‍රයට පිවිසෙන්නේ ඇය ඇගේ පළමු රංගනයන් ඉදිරිපත් කරන්නේ ෆේස් ටු ෆේස් චිත්‍රපටිය හරහායි. ඉතින් දැනටමත් උදාරි වගේම ඇය ප්‍රසිද්ද ප්‍රේක්ෂක ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් බවට පත් වී හමාරයි. ඉතින් ඉදිරියේදී අපට ඇයව පුංචි තිරයේදීත් දැක ගන්නට ලැබේවි. ඉතින් අපි අද හිතුවා. මේ අක්කගේ නංගිගෙයි ආදරණිය චයාරුප කිහිපයකුත් ඔබට ගෙන ඒමට.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්