Jul
21

ළගදීම දවසක විවාහ වෙන්න සිටින මනිෂා චන්චලා සහා දෙරණේ කළිඳු දැන් ගෙවන ජීවිතේ

 
9798 Views
   
 

සිදූ ටෙලි නාට්‍ය මගින් කරලියට ආ මේ සුරුපිණිය මනිෂා චංචලායි.නමින් ඇයව බොහෝ දෙනෙකුට නුපුරුදු උනත් තෙරුණි කිව්වහම නම් හැමෝම වගේ දන්නවා.ඇගේ ගම මහනුවරයි.මනීෂාගෙ ගෙදරින් මනීෂා විතරයි කලාවට ලැදිකමක් දක්වලා තියෙන්නේ. ඒ නිසා එයාගෙ අම්මයි තාත්තයි මනීෂාව ඒ පැත්තටම යොමු කරවලා තියනවා. ඇයට ඉන්නේ තවත් සහෝදරියන් දෙදෙනෙක්.කුඩා කාලයේ සිටම කලාව කෙරෙහි ඇල්මක් දැක්වූ ඇයට ලස්සනට සින්දු කියන්නත් පුළුවන්.ඒ වගේම දක්ෂ නිවෙදිකාවක්ද වනවා.ඉතින් ඇගේ කළා ගමන ආරම්භ වන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් හරහායි.ඇය 12 න් පහළ ගායන අංශයේ 4 වන ස්ථානය තමයි හිමි කර ගන්නේ.ඉතින් ගායන අංශයෙන් දස්කම් දැක්වූ ඇය පසුව ටෙලි නිර්මාණ වලටත් සිනමා නිර්මාණ වලටත් වෙළඳ දැන්වීම් හරහාත්,මියුසික් වීඩියෝ හරහාත් නිරූපන අංශයෙනුත් බොහෝ ජනප්‍රිය වුනා.ඒ අතර සිල්ලර සමනල්ලු ටෙලි නාට්යේද ඇගේ රංගනයන් බොහෝ දෙනා අතර ජනප්‍රිය වුනා.

දැන් ස්වර්ණවාහිනී නාලිකාවේ ගීත සඳහා වූ චාර්ට් ෂෝ එකක නිවේදන කටයුතුද සිදු කරන ඇය නොදන්නා කෙනක් නැති තරමටම දැන් ජනප්‍රියයි.ඉතින් අද ඉන්න තත්වෙට ආපු ගමන ගැන පුවත් පතකට මෙලෙස පවසා තිබුනා. මෙහෙමයි කලාවට සම්බන්ධ වෙන්න ගොඩක් දෙනාට හීන තියෙනවා. ඒත් හැබෑ කරගන්න වෙන්නේ නැහැ.. ඉතින් මට ඒ හීනය හැබෑ කරගන්න පුළුවන් වුන එක මට නිහතමානී සතුටක් තියෙනවා.ඉතින් දැන් නම් ඇය පෙම්වතියක් වෙලා.ඒ වාසනාවන්තයා තමයි කලිඟු කරුණාරත්න කියන්නේ.ඔහු රටම දන්නා පෘව්ත්ති නිවේදකයෙක්.ඔවුන් නිතර නිතර දෙරණ නාලිකාව තුලදී මුණ ගැසී තිබෙනවා.එහිදී තමයි ඔවුන් ආදරය ප්‍රකාශ කරලා තියෙන්නේ.මනිෂා කලිඟුව දකින්නේ ඔහු පොලවේ පයගහල ඉන්න ඇත්ත කතාකරන අව්‍යාජ කෙනෙක් විදිහටලු.ඒ නිසාලු ඇය ඔහුට කැමති වෙලා තියෙන්නේ.ඉතින් මේ දෙපලටම ඉදිරි අනාගතේට සුබ පතන ගමන් සුන්දර ඡායාරූප පෙළකුත් ඔබ වෙත ගෙන ආවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්