Jun
11

සමහරුන්ට ඕනෙ වුනා මාව එහෙම කෙනෙක් කරන්න – මුදල් ඕනෙ කියලා හැමදේකම මම යන්නේ නෑ – ටෙක්ලා

 
3964 Views
   
 

මීට අවුරුදු ගානකට පෙර ටෙලි තිරයේ නිතර දැකගන්නට ලැබුණු සුන්දර යුවතියක් තමයි ටෙක්ලා කුමුදු කුමාරි කියන්නේ ටෙලි තිරයේ වගේම, නිවේදිකාවක්, රූපලාවණ්‍ය ශිල්පිනියක් ද වනවා. සිරස කුමරිය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ඇය හොඳම නිළියට හිමි නිර්දේශවන්නට හැකියාව ලැබූ දක්ෂ  රංගන ශිල්පිනියක්. ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ‘‘සඳ විනිවිදීම’’ නාට්‍යයේ ඇය හොඳම නිළියට නිර්දේශ වෙනවා.  ෂර්ලි පී. දෙලංකාවලගේ රන්ගිරි නාට්‍යයේ භානුගේ චරිතය තුළින් බොහෝ දෙනා කතා කරන නිළියක් බවටද පත් වෙනවා. ඉතින් බොහොම කාලයක් අපිට ඇයව නැවත පුංචි තිරයේ දැක ගැනීමට නොහැකි වුනා ඉතින් ඒ පිළිබඳව ඇය පුවත් පතකට පල කර තිබුනේ මෙසේයි. මගේ පුංචි පැටියා වෙනුවෙන් තමා ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න වුණේ. මොකද හැම දේකටම වඩා මට මගේ දුවව වටිනවා. ඒක නිසා අවුරුදු 3 ක් දරුවා වෙනුවෙන් එයා ළඟම උන්නා. ඉස්සරත් මම රඟපෑවේ යමක් කරන්න පුළුවන් නාට්‍යයක විතරයි. මට නිර්මාණ අඩු ඒ නිසා වෙන්න ඇති. මුදල් ඕන කියලා හැමදේකටම මම යන්නේ නැහැ. සමහරුන්ට අවශ්‍ය වුණා මාව එහෙම කෙනෙක් කරන්න. නමුත් මගේ ගරුත්වය රැකගෙන යන්න පුළුවන් දුර විතරක් මම යන්නේ. අම්මා කියන ගෞරවාන්විත වචනය මගේ දරුවාගේ අනාගතයට ඕනෙමයි. ඉතින් ඇයගේ සුන්දර ඡායාරූප පෙළකුත් අපි අද ඔබට ගෙන ආවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්