Jun
18

මංගල උත්සවයකින් මතුවු කොවිඩ් පොකුර

 
1539 Views
   
 

යාපනයේ, සන්දිලිපායී ගම්මානයේ නිවසක තිබූ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 78 දෙනෙකුගෙන් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට හඳුනා ගැනීමත් සමග සෙසු පුද්ගලයින් 54 දෙනා ඊයේ සිට තවත් දින දාහතරක කාලයක් නිරෝධානයට ලක් කිරීමට යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන ඇත.

පුද්ගලයින් 15 දෙනෙකු පමණක් සහභාගී වන බවට අවසර ලබා ගෙන පුද්ගලයින් සියයකට ආසන්න පිරිසක් මේ විවාහ මංගල උත්සවයට සහභාගී වි සිටියදී පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් එම නිවස වටලා ඊට සහභාගී වූවන් නිරෝධායනය කිරීමට මීට දින කීපයකට පෙර පියවර ගෙන තිබුණි..

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්