Jun
16

කලින් විවාහයන්ගෙන් වෙන්වුණු පේෂල සහ පූර්ණිකා දරු දෙදෙනා සමග දැන් ගෙවන ජීවිතේ

 
4970 Views
   
 

තබ්ලා වාදකයෙකු ලෙස කලාවට පැමිණි පේශල ඉන්පසුව ගායකයෙකු ලෙසද අද වනවිට වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසද ජනප්‍රියත්වයක් හිමිකරගන්නට සමත්ව සිටී. එමෙන්ම ඔහු විවාහ වූයේ ජනප්‍රිය නිවේදිකා පූර්ණිකා සමගිනි. ඉතින් ඔවුන්ගේ ඡායාරූප පෙලක් තමයි පහතින්දැ ක්වෙන්නේ. පුර්නිකා නම් නිතරම ටීවී වැඩසටහන්වලින් දකින්න ලන්බෙනවා ඒ වගේම පේෂල මනෝජ් වත් නිතරම වගේ දකින්න ලැබෙනවානේ ඉතින් මේ ඔව්න් පටන් ගත්ත ආදර කතාව ගැන තමා මේ කියන්න හදන්නේ දෙදෙනාගේම පරණ විවාහයන්ගෙන් වෙන් වී ඔවුන් දැන් අලුත් ජිවිතයක් ගත කරනවා ඔවුන් දෙදෙනාගේ ළමයින් දෙදෙනාත් දැන් ඔවුන් සමග සතුටින් ජිවත් වෙනවා. ඉතින් ඔවුන් දෙදෙනාගේ ආදරනිය කැදැල්ලේ ඡායාරුප පෙළක් තමයි අද අපි ඔබට ගෙන එන්නට හිතුවේ මේ සංගීත විශාරද පේෂල මනෝජ් සහා පුර්නිකා ගේ ආදරණිය ඡායාරුප පෙළක්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්