Jul
23

කාඩ් බෝඩ් ඇඳන් ගැන රට්ටු කියන කතා

 
1932 Views
   
 

ටෝකියෝ ඔලිම්පික් උළේලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලිං ගි කව එක්වීම වැ’ළැක්වීම වෙනුවෙන් ජපන් බලධාරීන් අපූරු තීරණයක් ගෙන තිබෙනවා.

ඒ භාවිතා කරන ඇඳන් කාඩ්බෝඩ් වලින් පමණක් නිර්මාණය කිරීමටයි. ඒ අනුව එලෙස ඇඳන් 18,000 ක් පමණ නිර්මාණය කර ඇති අතර එක් පුද්ගලයෙකුගේ පමණක් බර දරා ගැනීමට හැකි පරිදි ඒවා නිර්මාණය කොට තිබෙනවා.

2016 වසරේදී පැවති ඔලිම්පික් උළලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා 460,000 ක පමණ උපත් පාලන කොපු ප්‍රමාණයක් බෙදා දී තිබූ අතර මෙවර එය 160,000 ක් දක්වා අඩු කර තිබෙනවා.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වමින් බොහෝ දෙනෙකු කියා සිටියේ මෙය මෝ ඩ ක්‍රියාවක් බවත්, එසේ ලිං ගි කව එක්වීමට ඇඳක්ම අවශ්‍ය නොවන බවත්ය. එම අදහස් හා එළෙස නිර්මාණය කළ ඇඳන් කිහිපයක ඡායාරූප පහතින්.

 

1

 

2

 

3

 

4

 

5

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්