Aug
2

දින හතක් පුරා සොයාගැනීමට නො’හැකි වූ රත්නපුර ද රු වා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කෙරේ

 
1479 Views
   
 

දින 7 ක් පුරා නිවසින් අ තු රු දන්ව සිටි රත්නපුර මලංගම 14 හැවිරිදි පාසල් සිසුවා රම්බඩගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. කුරුණෑගල රිදීගම මාර්ග බා ධ ක යක දී ඊයේ රිදීගම පොලිස් භාරයට ගැනුණු මෙම ද රු වා නිවසින් අ තු රු දන් වූයේ පසුගිය 24වනදායි. මෙම දරුවා සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් ද සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම වෛද්‍ය පරීක්ෂණයෙන් අ න තුරුව දරුවා මව්පියන්ට භාරදීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ අතර කුරුණෑගල රිදීගම පොලීසිය භාරයේ පසුවන මෙම ද රු වා දැකගැනීමට ඔහුගේ මව්පියන් ඊයේ (01) රිදීගම පොලිසිය වෙත ගොස් තිබුණා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්