Aug
15

දිය නෑමට ගොස් එකට අවසන් ගමන් ගිය පාසල් මිතුරෝ

 
4887 Views
   
 

බුත්තල කටුගහගල්ගේ වැවෙි දිය නෑමට ගොස් දියේ ගිලී මි ය ගොස් සිටි තරුණයන් තිදෙනෙකුගේ සි රු රු අද (15දා) පෙරවරුවේ සොයාගත් බව බුත්තල පොලීසිය පවසනවා.

මෙසේ මි ය ගොස් ඇත්තේ මොණරාගල මහනාම ජාතික පාසැලේ වාණිජ්‍ය හා ගණිත අංශවල ඉගෙනු ලබමින් සිටි,මොණරාගල බටුගමිමන ප්‍රදේශයේ පදිංචි,ආර්.එමි ධනංජය දේශාන් (18),මොණරාගල සිරිගල හා රත්තනපිටිය යන ප්‍රදේශවල පදිංචි ඩි.පි රංදිප් තාරක(18) හා කෝරල ගමගේ ඉමෙිෂ් (18) යන තිදෙනායි.

ඔවුන් මෙවර අධ්‍යාපන පොදුසහතික පත්‍ර උසස්පෙල විභාගයට පෙනිසිටිමට නියමිතව සිටි සිසුන් බවත් අනාවරණය වි තිබේ.

මි ය ගොස් ඇති තරෙුණයන් තිදෙනා මිතුරෙකු මුණගැසිමට යන බව නිවෙස්වලට පවසා යතුරුපැදි දෙකකින් පිටවගොස් තිබෙන බව පොලිස් විමර්ශණවලදි අනාවරණය වී ඇති බව සඳහන්.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්