Jun
6

බිරින්දෑවරුන් දෙදෙනා සමඟ ජිවත් වන අපේ රටේ සුපිරි රැප් ගායක ෆිල්ට් දැන් ගෙවන ජිවිතේ

 
7225 Views
   
 

චමත් ජනක කියනවට වඩා නම් ගොඩ දෙනෙක් දන්නේ ෆිල්ටි කියල තමයි. ඉතින් බාල මහලු, ලොකු පොඩි භේදයකින් තොරව තම තමාට සිතැඟි විදියට මිනිසුන් සංගීතය රසවිඳිනවා. ඒ අතරේ විවිධාකාරයේ සංගීත ශෛලීන් තියනවා. ඒ අතරින් ලෝකයේම ජනප්‍රිය සංගීත කාණ්ඩයක් තමයි රැප් කියන්නේ. රැප් තුළින් සමාජයට ලොකු පණිවිඩයක් දෙන්නත් හැකියාව තියනවා, ඉතින් ලංකාවේ ගත්තම රැප්වලට කැමති කොල්ලෝ කෙල්ලෝ ගොඩක් ඉන්නවා. ලංකාවෙත් විවිධාකාරයේ රැප් ගයකයොත් ඉන්නවා. ඒ අතරින් ප්‍රසිද්ධියට පත්වුණු කෙනෙක් තමයි ෆිල්ටි කියලා කියන්නේ. ඉතින් ඔහු මේ දක්වා එළිදක්වපු ගොඩක් ගීත නිර්මාණ ලංකාවේ ගොඩක් ජනප්‍රියත්වයට පත්වුනා. ඉතින් ඔහුගේ ගීත වගේම ඔහු ගැනත් කාලෙන් කාලෙට එක එක විදිහේ කතා මැවෙනවා.

ඉතින් ඔහු පළමු විවාහයෙන් වෙන් වී නැවත විවහා වුනේ අපේ රටේ බොහෝ ජනප්‍රිය නිරුපන ශිල්පිනියක් වන හසිනි සැමුවෙල් සමඟයි. කොහොම නමුත් හසිනි ගැනත් කාලෙන් කාලෙට විවිධ වූ කතා සමාජ මාධ්‍ය ඔස්සේ පලවෙන්නට පටන් ගත්තා. ඒ හැමදේකින්ම පස්සේ ඇය දැන් විවහා වෙලා ටිකක් නිහඩව තමයි ඉන්නේ. දැන්නම් ෆිල්ටි සහ හසිනිගේ කැදැල්ලට අලුත් අමුත්තෙකුත් ඇවිල්ලයි ඉන්නේ ඉතින් ඔවුන් දෙදෙනා දැන් ආදරණිය පුංචි ප්ටියෙකුගේ දෙමාපියන් වනවා. ඉතින් ෆිල්ට් පසු ගිය දවසක අපුරු කතාවක් පුවත් පතකට පවසා තිබුනා. ඒ ඔහුගේ කලින් බිරිඳටත් දැන් බිරිඳටත් එක සේ ඔහු සලකන බවටත් කලින් බිරිඳට පුංචි දියණියක් සිටිනවා. ඒ දියණියටත් දැන් විවාහයේ හසිනිගේ පුතුටත් එක සේ ආදරය කරමින් මේ බිරින්දෑ දෙදෙනාවම එකසේ බලා ගන්න බවත් එක මේ දෙදෙනාගෙන් කිසි අයකුට ප්‍රශ්නයක් නොවන බවටත් ඒ ගැන ගොඩ දෙනෙකුට ප්‍රශ්නයක් වී තිබුනත් ඒ ඔහුගේ ජීවිතය නිසා ඔහු මේ දෙදෙනා සමඟම ආදරණිය ජිවිතයක් ගෙවන බවයි අවසානයේ පවසා තිබුනේ ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ ෆිල්ටිගේ ආදරණිය අලුත් බිරිඳ සහා පරණ බිරිඳගේ ඡායාරූප පෙළක්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්