Sep
1

කො විඩ් ආසාදිතව තවත් 215 දෙනෙකු මි යගිහින්

 
530 Views
   
 

මෙරට සිදුවූ තවත් කො විඩ් ම රණ 215ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඊයේ 31 තහවුරු කළ මෙම ම රණ අතරට පිරිමි පුද්ගලයන් 115ක් සහ කාන්තාවන් 100ක් අයත්. ඒ අතර වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ ම රණ 2ක් වනවා. ඒ එක් කාන්තාවක් සහ පිරිමි අයෙක් වශයෙන්. අවුරුදු 30ත් 59ත් අතර ම රණ 46ක් සිදුව තිබෙනවා. ඒ අතර කාන්තාවන් 18ක් සහ පිරිමි 28ක් වනවා. අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 86ක් සහ කාන්තාවන් 81ක් ද මෙම ම රණ 215ට අයත්.

මේ අතර අද දිනයේ මෙරටින් හමුවී ඇති ආසාදිතයන් ගණන 3828ක්. මේ දක්වා මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 444130ක් හමුවී ඇති අතර ඉන් 57785ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පවසනවා. සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති ගණන 376216ක්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්