Sep
23

2020 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ

 
6 Views
   
 

අධ්‍යාපන පොදු සහතිකපත්‍ර 2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (23) දින මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් පවසනවා. ඒ අනුව ප්‍රතිපළ නැරඹීම www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සිදුකළ හැකියි.

මෙන්න බලන්න තවත් ගොසිප්