Sep
19

අන්තර්ජාලයේ නිරුවත් දර්ශන ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත් අඩංගුවට

 
1483 Views
   
 

අන්තර්ජාලය හරහා නිරුවත් දර්ශණ ප්‍රචාරය කල පුද්ගලයෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරු සීදුව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ. සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත අතර අ ප රා ධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්