Jun
6

කැරලි කොන්ඩය නිසා රංගනයට පැමිණි දඟකාර සුරුපිණිය චමීෂාගේ අලුත්ම ඡායාරූප එකතුවක්

 
3009 Views
   
 

චමිෂා දිසානායක අපේ රටේසිටින නවක රංගන ශිල්පිනියක්. තරුණයන්ගේ තවත් එක සිහින කුමරියක් වූ ඇය කැරලි කොණ්ඩය නිසා ඇගේ ගමන් මගට ලොකු හයියක් වුනා. මේ වන විට වෙළඳ දැන්වීම් 50 කට අදිකව ඇය රංගන දායකත්වය දක්වා ඇති අතර ඇය වෙළඳ දැන්වීම සඳහා පෙනී සිට ඇත්තේ ඇයට වයස අවුරුදු 12 දී කියල තමයි අපට දැනගන්නට ලැබුනේ. ඉන් පසුව අධ්‍යක්ෂක අකිල අබයරත්න විසින් ඔහුගේ ටෙලිනාට්‍යක් වූ රැස් ටෙලි නාට්‍ය සඳහා කැරලි කොණ්ඩයක් සහිත තරුණියක් සොයමින් සිටයදී චමිෂා සන්ලයිට් ඇඩ් එකක නිතර දැකීමත් සමඟ ඇය හමු වී තිබෙන්නේ. ඉතින් සිරස ටීවී නාලිකවේ විකාශය වුනු රැස් ටෙලි සිත්තමේ දසුනිගේ චරිතයට ඇය තම මුල්ම රංගන දායකත්වය දක්වා තිබෙනවා. ඉතින් ඇයට තව රංගනයට ආරාධනා රැසක්ද ලැබී තිබෙන බව අපට දැනගන්න්ට් ලැබුනා. ඒ වගේම ඉදිරියේදී චිත්‍රපටි සඳහාද යට සම්බන්ද වීමට අවස්ථාව ලැබී ඇති අතර ඉදිරියේදී අපට ඇය සිනමාවේත් දැක ගැනීමට ලැබෙයි. ඉතින් මේ දඟකාර සුරුපිනියගේ සුන්දර චයාරුප පෙලකුත් අපි අද ඔබට ගෙන එන්න හිතුවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

 

34

 

35

 

36

 

37

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්