Aug
5

ටීනියා රෝග ලක්ෂණ තියේ නම් වහාම වෛද්‍යවරයෙක් හමුවෙන්න

 
1122 Views
   
 

දිලීරයකින් බෝවන ටීනියා හුදෙක් චර්ම රෝ ග ය ක් මිස කොරෝනා ව සං ගතය සමඟ ඍජු සම්බන්ධතාවක් නො මැ ති බව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා.

මිනිසුන්, සතුන් සහ පසෙහි ඇති දිලීර විශේෂයක් නිසා මෙම චර්ම රෝ ග ය ඇතිවන අතර, නියපොතු, හිස කෙස් සහ සමෙහි බාහිර ස්ථරය තුළ එය වැඩෙමින් පවතින බවයි වාර්තා වන්නේ. සම කැසීම, රතු පැහැ ලප හටගැනීම, දහදිය වැඩි වශයෙන් හටගන්නා ස්ථානවල මෙම රෝග ලක්ෂණ වැඩි වශයෙන් පවතින අතර, ඕනෑම වයස් කාණ්ඩයකට එය ඇතිවිය හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

සම පිරිසිඳුව හා තෙත් බවින් තොරව පවත්වාගැනීම, ඇඳුම් ඇතුලු දෑ හවුලේ පරිහරණයෙන් වැ ළ කී ම, සිරුරට සිර නො ව න ඇඳුම් භාවිතය, සුරතල් සතුන් අ න ව ශ්‍ය ලෙස සිරුරට ළං කර නො ගැ නී ම හරහා මෙම රෝගයෙන් වැ ළ කි ය හැකි බවයි විශේෂඥ වෛද්‍යවරු කියා සිටියේ.

මෙය රෝගය නිට්ටාවට සුවකළ හැකි බැවින් රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍යවරයෙකු හමුවන ලෙසට චර්ම රෝග විශේෂඥවරුන් ඉල්ලා සිටිනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්