Jun
16

න’පුංසක පිරිමි දාලා තවත් ගැහැණියක්ට අ පහාස කලාම ඒක කරවන ගෑණිම අමු හරකියක් වෙනවා – අවුස්ස ගන්න එපා හැමදාමත් ධර්මෙ නෑ මා ලග

 
5199 Views
   
 

හිමායා බණ්ඩාර කියන්නෙ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක්. හුරුබුහුටි දඟකාර ඇය තවමත් අවිවාහකයි. ඇය ගොඩක්ම ජනප්‍රිය වුනේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ සොනාලි ටිචර් ගෙ චරිතයෙන් කිවුවොත් මම නිවැරදියි. ඉතිං ඇය සමාජ ජාල මාධ්‍යයේ තැබූ ආන්දෝලනාත්මක සටහනක් මේ වනවිට කතාබහට ලක්වෙලා තියෙනවා.  එහි සඳහන් වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්, “සමහර ගෑණුන්ට ඇයි තේරුම් ගන්න බැරි කොන්ද පන නැති න පුං සක පිරිමි දාලා තවත් ගැහැණියක්ට අ පහාස කලාම ඒක කරවන ඒ ගෑණිම අමු හරකියක් වෙනවා කියලා අවුස්ස ගන්න එපා හැමදාමත් ධර්මෙ නෑ මා ලග” ලෙස සටහන් කර තිබුණා. කෙසේ වෙතත් එය සුළු මොහොතකින් ඉවත් කර ගැනීමට ඇය කටයුතු කර තිබුණා. ඇයගේ එම සටහන සහ තවත් ඡායාරූප කිහිපයක් පහතින්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

235

 

26

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්