Jun
12

බේකරි නිෂ්පාදනවල මිලත් ඉහළට

 
1461 Views
   
 

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදන වල මිල ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.‍

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට ඇතැම් බේකරි හිමියන් සිය නිෂ්පාදනවල මිල ඉහළ නංවා ඇති බවය.

ඉදිරියේදී තිරිඟු පිටි මිල ඉහළ යනු ඇති බවද සංගමය සඳහන් කළේය.

එසේම මේ වන විට බේකරි නිෂ්පාදනයට අවශ්‍ය සෙසු අමුද්‍රව්‍යවල මිලද ඉහළ ගොස් ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

 

ada.lk

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්