Jun
1

නැව ගිලුනත් බෑන් චූන් කියලා උසාවි ගිහින් ආපු ගමන් පියුමි හංසමාලි බුකියේ සරාගී වුණු හැටි – Photos

 
2629 Views
   
 

රට තුල මේ වනවිට පනවා ඇති නිරෝධායන නීතිය නොතකමින් කොළඹ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීමේ චෝදනාව මත, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන දෙදෙනා, අත්අඩංගුවට පත්වීම මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වන සිදුවීමක් බවට පත්ව තිබෙනවා.

 

කෙසේ වෙතත් කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැරුණා.

 

මේ අතර, සමාජ මාධ්‍ය තුළ ද පියුමි හංසමාලී, උපන්දින සාදය ගැන සඳහන් කරමින්, සටහනක් එක් කර තිබූ අතර එය පහතින්.

Mine best friend happy birthday to u
bhuhahahaha will do party
superb party stay happy bro chill will u chill will u
how’s my කඩ්ඩ bro ඔයාට වඩා එක වචනයක් හරි පුලුවන් නෙ මට එ හොදටම ඇති..

 

අනතුරුව ඇප ලබා පැමිණි ඇය ඇගේ සරාගී ඡායාරූප පෙළක්, සමාජ මාධ්‍ය තුළ පළ කර තිබෙනවා. දැනටමත් විශාල අනුගාමිකයින් පිරිසක් ඇගේ ඡායාරූපවලට ප්‍රතිචාර දක්වමින් සිටිනවා.

 

එම ඡායාරූප පෙළ පහතින් බලන්න…

 

 

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්