Jul
26

රූගත කිරීමක් අතරතුරදී නෝරාගේ නළලට පත්තු වූ වෙඩිල්ල – Photos

 
3073 Views
   
 

ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම සහය නිළි චරිතයට පණ දුන් නෝරා පතාහි මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා සම්බන්ධව සිටියි. ඒ අභීෂේක් බුද්දියා විසින් අධ්‍යක්ෂණය කරන ‘ප්‍රයිඩ් ඔෆ් ද ඉන්දියා’ චිත්‍රපටයයි.

ඉන්දු පකිස්තානු යුදගැටුම අලලා නිර්මණය වන මෙම චිත්‍රපටයේ අජේ දේව්ගන්, සොනක්ෂි සින්හා, සංජය දත්ද නෝරා සමගින් රංගනයෙන් දායක වෙයි.

එක්තරා සටන් ජවනිකා රූපගත කරද්දි සහයක නළුවෙකු අත තිබු තුවක්කුවක් එක්වරම නෝරාගේ නලලේ වැදිම නිසාවෙන් ඇයට මෙම අනතුර සිදුව ඇත. ඊට ටික වෙලාවක් ගත වෙද්දි නැවත වරක් සහයක නළුවෙකු සමග පොරබැදීමකදී නෝරාගේ වම් අත ඇදිමකටද ලක්ව ඇත.

 

#

 

#

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්