Jun
2

එක්ස්ප්‍රස් පර්ල් ගිලීයාම ඇරඹෙයි

 
1342 Views
   
 

පානදුර සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීම සහ මීගමුව කලපුවෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව යාම වහාම ක්‍රියාත්මක වන පරිදි ත හනම් කර තිබෙනවා.

 

ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කලේ ධීවර දෙපාර්තමේන්තුව විසින් එම තීරණය ගෙන ඇති බවයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව දැනට පවතින ස්ථානයේ ගිලී යාම ආරම්භ වී ඇති බවට නෞකාවේ ගලවා ගැනීමේ සමාගම විසින් දන්වා තිබීම ඊට හේතුව බවද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කාංචන විජේසේකර මහතා කියාසිටියා.

 

එමෙන්ම කිසියම් අයුරකින් තෙල් කාන්දුවක් සිදුවුවහොත් සිදුවිය හැකි පරිසර හානිය ව ළක්වාලීම සඳහා පියවර ගනිමින් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

newday.lk
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්