Nov
28

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඉල්ලා අස්වෙයි

 
1583 Views
   
 

ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ නායිකා සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු මාර්ග වලින් දැනගන්නට තිබේ.

ඇය පෞද්ගලික හේතුවක් මත ශ්රී ලංකා පිලෙන් ඉවත් වීමට තීරණය කර ඇති අතර පසුව විදේශගත වීමට නියමිත බවත් ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ වට්ස්ඇප් කණ්ඩායමට ඇය මේ බව නිල වශයෙන් දැනුම් දී දැනුම් දී තිබේ.

මෙන්න බලන්න තවත් ගොසිප්