Jun
24

පුංචි තිරයේ දඟකාරි නයනතාරාගේ ලස්සන ඡායාරූප එකතුවක්

 
2692 Views
   
 

නයනතාරා වික්‍රමාරච්චි කිවුවාම අද වෙද්දී නොදන්නා කෙනෙක් නෑනේ. ඉතින් අද කියන්න හදන්නේ රටම ආදරේ කරන නයනතාරා ගැනයි. දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයෙන් ලංකාවම දැනගත් පිටපිට දෙවතාවක්ම ලංකාවේ ජනප්‍රියම නිළිය සම්මානයද ඇය හිමිකරගත්තා. නයනතාරා ඉපදෙන්නේ 1998 ජනවාරි 22 කොළඹ දී. තවම වයස 23. මේ වයසේදී මේ වගේ තැනකට එන්න තරම් ඇය ගොඩක් පින් කරලා තියෙනවා වගේම වාසනාවන්ත වෙලත් තියෙනවා කියන්න පුළුවන්. ඉතින් තවමත් නව යෝව්න් වියේ පසුවන නයනතාරා මේ වෙද්දී ලංකාවම ආදරේ කරන චරිතයක් වෙලා. ඉතින් අපි හිතුවා හැමෝම ආදරේ කරන මේ කළා කාරිනියගේ සුන්දර ඡායාරූප පෙළක් ඔබට ගෙනෙන්නට ඔබටත් පහතින් බලාගන්න පුළුවන් නයනතාරා වික්රමාරච්චිගේ හැඩකාර අලුත්ම ඡායාරූප පෙළක්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්