May
31

‘සතුන් විකුණා හරි සල්ලි හොයන’ පුද්ගලයින් ඇති සමාජයක උතුම් මිනිසකුගේ වැඩක්

 
1463 Views
   
 

සල්ලිවලට අද මිනිස්සු නොකරන දෙයක් නෑ. ඒ තරමටම අද මිනිස්සුන්ගේ මනුස්සකම් සල්ලිවලින් වැහිලා ගිහින්.

 

කොරෝනා වසංගතය පවතින කාලයේ වුණත් මිනිස්සු මේ වසං ගතයෙනුත් සල්ලි හොයන්න හදන හැටි ඔබත් දකින්න ඇති. සත්තු විකුණා හරි සල්ලි හොයන්න සූදානම් මිනිස්සු කොයිතරම් නම් මේ සමාජය ඇතුලේ දැන් ඉන්නවද?

 

එවන් මිනිසුන් මැද සල්ලිවලට වඩා මනුස්සකම උතුම් බව ඔප්පු කරපු මහත්මයෙක් අපි දැක්කා. ඔහු තමන්ගේ වෙළඳසැලට එන අයට මාස්ක්, හෑන්ඩ් සැන්ටයිසර් කිසිදු ලාභයක් නැ’තිවම අලෙවි කරන ඡායාරූපයක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා.

 

ඔහු පුවරුවක් ප්‍රදර්ශනය කරමින්ම සඳහන් කර තිබුණේ කොරෝනාවෙන් ලාභ එපා යනුවෙන්. එම ඡායාරූපය පහතින්.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්