May
19

අර්බුද මැද නයෝමි තක්ෂිලා බුකිය ඇවිලූ හැටි

 
1358 Views
   
How-Naomi-Thakshila-ignited-the-bookie-in-the-midst-of-the-crisis  

නයෝමි තක්ෂිලා කියන්නෙ නව පරපුරේ සිටින ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය ඉතාමත් ජනප්‍රියයි. ඊට හේතු කිහිපයක්ම තියෙනවා. ඒ ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වීමත් සහ නිතරම සිනා මුසු මුහුණින් යුතුව සමාජ මාධ්‍ය ඔස්සේ දැකගත හැකිවීමත් නිසයි. ඇයගේ නව ඡායාරූප නිතරම වාගේ අපිට දකින්න ලැබෙන්නේ සමාජ මාධ්‍ය තුළින්.

මේ ඡායාරූප එකතුව අපිට හමුවුණෙත් එලෙස සමාජ මාධ්‍යයේ සැරිසරන මොහොතකයි.

පහතින් දැක්වෙන්නේ ඇයගේ එම නවතම ඡායාරූප එකතුවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්