Mar
10

රටේම ආදරය දිනාගෙන ඉන්න සොදුරු නිවේදක රංගන ද සිල්වාගේ කවුරුත් නොදුටු සොදුරු කැදැල්ලේ ජායාරූප පෙළක්

 
6182 Views
   
 

මෙරට ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නිවේදිකයෙකු තමයි රංගන ද සිල්වා කියල කියන්නේ. ඇත්තෙන්ම නිවේදකයෙකු හා වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස කටයුතු කරන ඔහුව මේවෙද්දී නොහදුනන කෙනෙකු නැති තරම්. කෙසේවෙතත් මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක් වන හිරු ටීවී නාලිකාවේ ආරම්භයේදී එක්වෙන ඔහු වර්තමානය වනවිට එම නාලිකාවෙන් ඉවත්ව ස්වර්ණවාහිනී නාලිකාව තුළ කටයුතු කරනු ලබනවා

ඒ වගේම කලා ක්ෂේත්‍රයේ වැඩසටහන් බොහොමයක් මෙන්ම දේශපාලන වැඩසටහන්ද, උදෑසන පත්තරේ විස්තරේ වැනි ජනප්‍රිය වැඩසටහන් මෙහෙය වු ඒ මහතා වටා මේවෙද්දී අතිවිශාල රසික පිරිසක් සිටිනවා. ඒ බව නොරහසක්. කොහොම නමුත් මේවෙද්දී ස්වර්ණවහිනි නාලිකාවේ අධ්‍යක්ෂක වරයෙකු ලෙස කටයුතු කරන ඒ මහතාව අපට පත්තරේ වැඩසටහන තුළින් වගේම හිත ඉල්ලන තරු කියන වැඩසටහන ඔස්සේද දැකගන්නට ලැබෙනවා

කෙසේවෙතත් කලා ලෝකයේ කාලා තරු රැසක් සමගින් බොහෝ අපුරු විදිහට ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් මේ වැඩසටහන මෙහෙයවීම නිසාවෙන්ම රංගනට මේ දිනවල හිමිව තිබෙනුයේ ඉතාමත් ඉහළ ජනතා ආකර්ෂණයක්. ඒ වගේම “හිත ඉල්ලන තරු ” කියන මේ වැඩසටහන මෙරට ජනප්‍රිය වැඩසටහනක් බවට පත්වෙන්නේද ඔහු එම වැඩසටහන මෙහෙයවීමට පටන් ගැනීමෙන් අනතුරුවයි

ඉතින් ක්ෂේත්‍රය තුළ වසර ගණනාවක අත්දැකිම් ඇති මේ ආදරණීය නිවේදකවරයාට ඔහුගේ සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා අපිත් සුබ පැතුම් එක්කරන අතරම ඔහුගේ ආදරණීය කැදැල්ලටත් අපි හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලාත් හඳවතින්ම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ජනප්‍රිය නිවේදක රංගන ද සිල්වාගේ ආදරණීය කැදැල්ලේ ඔබ මින් පෙර ඔබ නොදුටු සුන්දර ඡායාරූප පෙළකුත් අද අපි මේ විදිහට අරගෙන එනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්