Jun
3

දිස්ත්‍රික් 06 කට නායයාමේ අ’නතුරු ඇගවීම්

 
1231 Views
   
 

දිස්ත්‍රික් 06 කට හෙට පෙරවරු 09 දක්වා පැය 24 ක කාලයකට බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ නායයාමේ පූර්ව අ’නතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

කොළඹ ,ගාල්ල , කලුතර,මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 10 ක් සඳහා එය බලාත්මක වනු ඇති.

මේ අතර ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අගය මිලිමීටර් 326.5 ක් ලෙස සටහන් වී තිබුණා.

මෙන්න බලන්න තවත් ගොසිප්