Jan
1

අද සිට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් නගී

 
1073 Views
   
 

අද (01) සිට දේශීය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ දැමීමට දේශීය සිමෙන්ති නිෂ්පාදකයින් තීරණය කර තිබේ.

ඒ අනුව, කිලෝග්රෑම් 50ක සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1375ක් දක්වා ඉහළ ගොස් ඇත.

දේශීය සිමෙන්ති කොට්ටයක පැවති මිල රුපියල් 1275කි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්