Jul
25

චිත්‍රපට සිහින දකින අහිංසක තරුණියන්ව මොහු ඉලක්ක කළා.. – බොලිවුඩය අවුලවමින්, තරුණියන් යොදාගෙන අ’සභ්‍ය චිත්‍රපට හැදූ, නිළි ශිල්පා ෂෙට්ටිගේ සැමියාගේ පැටිකිරිය එළියට

 
1825 Views
   
 

ජනප්‍රිය බොලිවුඩ් නිළි ශිල්පා ෂෙට්ටි ගේ සැමියා වන රාජ් කුන්ද්රා පොලිස් අත් අඩංගුවට පත් වීම පසුගිය දිනවල විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් වුණා.

පොලිසිය ඔහු අත් අඩංගුවට ගත්තේ එසේ මෙසේ චෝදනාවක් මත නොවෙයි. තරුණියන් යොදාගෙන අස’භ්‍ය විඩියෝ රූපගත කර ඒවා අන්තර්ජාලය ඔස්සේ බෙදා හැරීමේ ජාවාරමක් පිළිබඳ ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

සිනමාවට සම්බන්ධ වීමේ සිහිනය සිත දරාගෙන මුම්බායි නුවරට එන අහිංසක තරුණියන්වයි ඔහු ඇතුළු කණ්ඩායමක් මේ ආකාරයෙන් සිය ජාවාරම සඳහා යොදාගෙන තිබුණේ.

මෙම තරුණියන්ට සිනමාවේ අවස්ථා විවර කර දෙන පවසා ඔවුන් රවටා මෙවැනි විඩියෝපට නිෂ්පාදනය කර ඇති බව පැවසෙනවා. රාජ් කුන්ද්රාට අමතරව තවත් පිරිසක් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබුණා.

ඒ අතර කාන්තාවන් ද සිටි බවයි පැවසුණේ. අත් අඩංගුවට ගත් සමහරුන් කැමරා ශිල්පිනියන්, ග්‍රැෆික් නිර්මාණ ශිල්පිනියන්, විදුලි ආලෝක ශිල්පීන් ලෙස කටයුතු කළ අය යි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්