Jun
9

මවක් වෙන්න අසාවෙන් සිටින රුවන්ගි රත්නායක ව්‍යාපාරික සැමියා සමඟ ගෙවන සුපිරි ජිවිතේ

 
4312 Views
   
 

රුවන්ගි රත්නායක කියන්නේ අපේ රටේ සිටින බොහෝ දක්ෂ රංගන ශිල්පිනියක්. සුභා තෙරණියෝ. එතුමයි මෙතුමයි.ජිවිතේ ලස්සනයි.ඩොක්ටර් නවරියන්,වගේ සිනමාපට සහා ටෙලි කතා රැසකින් අපට හමුවුණු සුරූපී තරුණියක් වන ඇය උපත ලබන්නේ 1988 වර්ෂයේදීයි. ප්‍රේක්‍ෂක ආදරයට පාත්‍ර වන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය ක්‍ෂේත්‍රයට පිවිසි මුල් කාලයට සාපේක්‍ෂව අපට පුංචි තිරයේ දක්නට ලැබෙන්නේ සීමිත නිර්මාණ ප්‍රමාණයක පමණයි. ඉතින් ඇය අපිට මේ දිනවල රුපවාහිනී නාලිකාවේ නෑනලා ටෙලි සිතම හරහා අපට ඇයව දැක ගැනීමට ලැබෙනවා. ඉතින් ඇය විවහා වුනෙන් පසු රංගනයෙන් ඈත් වීමට හේතුව පුවත් පතකට පවසා තිබුනේ මේ විදිහටයි. ක්‍ෂේත්‍රයට ආපු මුල් කාලෙ වගේ දැන් නිර්මාණවලට ආරාධනා ලැබෙන්නෙත් නැහැ. අලුතින් ක්‍ෂේත්‍රයට ගොඩක් අය එනවා. ඒ වගේම යම් තෝරා ගැනීමක් එක්ක තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්නෙත්.විවාහය වෙනකම් මම නිර්මාණවලින් ටිකක් ඈත් වුණා. නමුත් විවාහයෙන් පසුව එහෙම නැහැ. කලාවෙන් ඈත් වීමක් වෙලත් නැහැ. මගේ යම් සීමාවන් ටිකක් තියෙනවා. ඒවා එක්ක බලලා තමයි අලුත් නිර්මාණ තෝරා ගන්නේ.අද කාලේ හතු පිපෙනවා වගේ නිර්මාණ බිහි වෙන්නෙත් නැහැ. අලුත් නිර්මාණ කරනවා අඩුයි. ටෙලි නාට්‍ය ගත්තත් අද වෙනකොට එක ටෙලි නාට්‍යයක් අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් විකාශය වෙනවා. ඒ නිසා අවස්ථා අඩුයි. හැබැයි නිර්මාණවලට සම්බන්ධ වෙන්න නළු නිළියෝ ගොඩක් ඉන්නවා. එහෙම නැතුව නවකයන්ගෙන් ඈත් වීමක් හෝ අලුත් අය එක්ක වැඩ කරන්නේ නැහැ කියලා එකක් නොවෙයි.ඉතින් ඒ වගේම ඇය දැන් උතුම් මවි පදවියට සුදානම් වීමටද අසාවෙන් සිටින බවයි අපට දැනගන්නට ලැබුනේ, ඉතින් ඇය ව්‍යාපාරික සැමියා සමඟ දැන් ගෙවන ජිවිතේ චයාරුප පෙලකුත් අපි අද ඔබට ගෙන එන්න හිතුවා.

 

1

 

2

 

3

 

4

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්