Aug
25

බිරිඳගේ ම රණයෙන් පස්සෙ තනියම ජීවත්වුනේ, දරුවන් විවාහ වෙලා, ආණමඩුවේ සිදුවූ අ භි ර හ ස් ම රණය

 
1549 Views
   
 

ආණමඩුව කොට්ටුකච්චිය කන්දෙයාය ගම්මානයේ නිවසක තනිව සිටි දරුවන් හය දෙනකුගේ පියකු හදිසියේ අ භි ර හ ස් ලෙස ම ර ණ ය ට පත්ව සිටියදි සොයා ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ ම ර ණ ය ට පත්ව ඇත්තේ කන්දෙයාය ගම්මානයේ නිවසක තනිව සිටි 79 හැවිරිදි හේරත් මුදියන්සේලාගේ ගුණවර්ධන නැමති අයකු බව කියයි.

දරුවන් 6 දෙනකුගේ පියකු වන මෙම තැනැත්තා සිය බිරිදගේ ම ර ණ යෙ න් පසුව නිවසේ නතිව ජිවත්ව තිබෙනවා.

මෙම තැනැත්තාගේ දරුවන් විවාහවලින් පසුව වෙන් වෙන්ව පදිංචි වි සිටි බවද පොලිස් පරික්ෂණ වලින් හෙළිව තිබෙනවා.

අ භි ර හ ස් ලෙස ම ර ණ ය ට පත්ව සිටි 79 හැවිරිදි තැනැත්තාගේ සිරුර අවට රුධිරය අධික ලෙස වහනය වි තිබු බවද ම ර ණ ය ට හේතුව කුමක් දැයි සනාථ කර ගත නොහැකි බව පොලිසිය කියයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්