Jun
4

පලවෙනි වතාවට පිරිමි පවු කියූ එකම කාන්තාව අභිෂේකා විමලවීර කියන ඔබ සෙවූ කතාව මෙන්න

 
1994 Views
   
 

අභිෂේකා විමලවීර කියන්නේ අපේ සංගීත කලාවට නැතුවම බැරි දක්ෂ ගායිකාවක්. ඒ වගේම වෙනස්ම ආකාරයට ගීත නිර්මාණ ඉදිරිපත් කරන අපේ රටේ බොහෝ ජනප්‍රිය ගය්කාවක් කිවහිත් නිවැරදි. අභිෂේක 1988 නොවැම්බර් 11 වන දින ශ්‍රී ලංකාවේ ගාල්ලෙහි උපත ලැබීය. චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, ගීත රචකයෙකු සහ කතුවරයකු වූ දමායන්ති විමලාවීර ද සිටි සුනිල් විමලාවීරගේ එකම දරුවා ඇය ය. ඇය සිය ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කළේ සේක්‍රඩ් හාට් කන්‍යාරාමයේ ය. ඉන්පසු ඇය ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කිරීම සඳහා මිලගිරියාවේ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට ඇතුළත් වූනා . 2006 දී අභිෂේකට ඉන්දියාවේ ලක්නව් විශ්ව විද්‍යාලයේ භාරත් සංගීත ආයතනයෙන් සංගීත් විශාරද් යන පදවි නාමය හිමි වුනා . 2013 දී ඇය ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් සංගීතය සඳහා ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තාය. 2019 දී ඇය කොළඹ විශ්ව විද්‍යාලයට සංගීතය පිළිබඳ කථිකාචාර්යවරියක් ලෙස සම්බන්ධ වූවාය.2020 දී ඇය ශ්‍රී ලංකාවේ කෙලනියා විශ්ව විද්‍යාලයේ සංගීතය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළාය. ඉතින් මේ හැමදේකටම පසුව ඇය විවහා වුනා. ඒ නිරාන් අලහකෝන්. ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවෙක් වනවා. ඒ වගේම දැන් ඇය ආදරණිය මවක්ද වනවා. අගේ දියණිය වන්නේ සුරංගනා අභිලාෂා අලහකෝන්. ඉතින් ය පසුගිය දිනක එක්තරා වැඩසටහනකදී කියූ කතාවක් නිසා ඇය ගැන බොහෝ දෙනෙක් කතා බහට ලක් වුනා. ඒ වගේම සමාජ මාධ්‍ය හරහාත් විවිධ කතා ඇය ගැන කතා වුනා. ඉතින් ඇය විසින් පවසා තිබුනේ මේ විදිහටයි.

මම නම් හිතන්නෙ අවුරුදු 18න් පස්සෙ වැඩිහිටි කාන්තාවකට තමන් ගැන බලාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. පිරිමියා හැමදෙයක්ම කරයි කියලා ගැහැනු බලාපොරොත්තු වෙන්නෙ ඇයි? අපිට උපාධි දහයක් අරන් ආවත් පිරිමියෙක් එක්ක ගහගන්න බැරි එක ඇත්ත. ඒත් ඒකෙන් කියන්නෙ ගැහැනිය දෙවැනියා කියලා නෙවෙයි. ඇත්තටම මට කියන්න තියෙන්නෙ ගැහැනිය නැත්තන් පිරිමියත් නෑ. පිරිමියා නැත්තන් ගැහැනියත් නෑ. මොකද පිරිමින්ටත් ජීවිතේ ඉස්සරහට ඇවිත් ඉල්ලන්න බැරි දේවල් තියෙනවා. ඒත් පිරිමි කවදාවත් අයිතිවාසිකම් දෙන්න කියලා ඉල්ලලා නෑ. ඒකයි මම කියන්නේ එක අතකට පිරිමි පව් කියලා. ඉතින් මේ වච්නපෙලින් ඇය ගැන තව තවත් කතා බහට ලක් වූ අතර බොහෝ පිරිමි පාර්ශවය ඇයට ස්තුතියද පුද කර තිබුනා. ඒ වගේම පිරිමින්ට පවු කියපු එකම කාන්තාවද ඇය වුනා. ඉතින් මේ දක්ෂ ගයන ශිල්පිනියගේ සුන්දර චයාරුප පෙලකුත් අපි අද ඔබට ගෙන අවා.

 

1

 

 

2

 

3

 

4

 

5

 

6

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්