Jun
4

බියගුළු ලාංකීය යුග පුරුෂගේ හීනමානය තියෙන්නේ කකුල් දෙක මැද්දේ බුකිය හෙල්ලෙන්න පියුමිගෙන් තවත් සැර කතාවක්

 
4109 Views
   
 

පසුගිය දින කීපයේ  සිදුවූ සිදුවීම මේ වෙද්දී ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඉතින් මේ වෙද්දී එක එක්කෙනා එක එක කතා ලියනවා කියවනවා ඉතින් මේකත් ඒ වගේම එකක් පියුමි ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහන් කර තිබුනා. “මේ කොට්ටාසයකට හංසමාලි ගේ මේ break නැති කට ඇරෙන්න අනිත් හැමදේම හොඳයි. කෙලින් නොකිව්වට හංසමාලිගේ අඟ පසඟට සේවලයන් සේ ලොල් වී ගෙදර ගැහැණියත් love කරන කෙල්ලත් හංසමාලි වගේ වේනම් සිත සිතා දුක සේ දිවි ගෙවන්නේද මේ කොට්ටාසයමය. හංසමාලි කතා කරනකොට මේ ලාංකීය බියගුළු යුග පුරුෂයන්ගේ හීනමානයට වදිනවා මාරම පහරක් මේ බියගුළු ලාංකීය යුග පුරුෂගේ හීනමානය තියෙන්නේ කකුල් දෙක මැද්දේ.ඒකයි එතනට වැදුනහම ඉවසගන්න බැහැ අන්න එකයි එතනට බය” කියලත් එම සටහනේ තිබෙනවා ඉතින් සම්පුර්ණ සටහන වගේම ඇයගේ ඡායාරූප කිහිපයකුත් ඔබට පහතින් දැකගන්න පුළුවන්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්