Jul
8

ජනප්‍රිය නළු උද්ධික ප්‍රේමරත්නගේ වැඩිය කවුරුවත් දැකලා නැති සුන්දර කැදැල්ල

 
5153 Views
   
 

1980 සැප්තැම්බර්මස 9 දින අනුරාධපුර ප්‍රදේශයේ උපත ලැබූ උද්ධික ප්‍රේමරත්න ලංකාවේ ඉන්න අති දක්ෂ නළුවෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු දක්ෂ ගායකයෙක්. සිනමාවට සම්බන්ද වෙන්න කලින් ගීත සහ වෙළඳ දැන්වීම් වලට රංගනයෙන් දායක වුනා. උද්ධික මුලින්ම සිනමාවට අවතීර්ණ වෙන්නේ සමනල සංධ්වනිය සමඟයි. පසුව ඔහු 2014 හිරු ස්වර්ණ සම්මාන උළෙල දී ඔහු ජනප්‍රියතම නළුවා ලෙසටද නිර්දේශ වුනා. 2014 සුමති ටෙලි සම්මාන උළෙලදී හොඳම නළුවා ලෙස සම්මාන ලබා ගන්නත් ඔහුට හැකිවුනා.උද්ධික ප්‍රේමරත්න මූලික හා උසස් අධ්‍යාපනය හදාරන්නේ අනුරාධපුර ශාන්ත ජෝසප් විදුහලෙන්. ඉන්පසු 2011 වසරේදී ඇරඹු රංගන දිවියේ වාණිජ වශයෙන් අති සාර්ථක චිත්‍රපටි රැසකට ඔහු රංගන දයකත්වය ලබා දෙනවා, මහින්දාගමනය, සමනල සංධ්වනිය, මහරජ ගැමුණු, පත්තිනි, ආලෝකෝ උදපාදි යන සිනමාපට වලින් ඔහු කැපී පෙනෙන රංගන කුසලතා පෙන්වනවා, ඒ විතරක් නෙවෙයි, බොඳමීදුම්, යස ඉසුරු, කළු අරලිය, හංස පිහාටු, අළුපාට හීන, ටෙලිනාට්‍ය වලිනුත් ඔහුගේ කැපී පෙනෙන රංගන හැකියාව පිළිඹිඹු කළා.මේ වෙද්දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප අරන් පාර්ලිමේන්තුව නියෝජනය ඔහුට හැකි වී තිබෙනවා.ඉතින් කවුරුත් වැඩිය දැකලා නැති උද්දිකගේ පුංචි කැදැල්ලේ චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට අපි හිතුවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්