Jun
30

අන්තර්ජාලය ඔස්සේ දියණියව විකිණු මව අල්ලයි – අහස පොළොව නුහුලන මේ වගේ දේවලුත් වෙනවනෙ

 
4021 Views
   
 

වයස අවුරුදු 15 ක් වයසැති දැ’රිවියක් විවිධ පුද්ගලයින්ගේ අවශ්යතා සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කළ මවක් ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකු පො’ලීසිය විසින් අ’ත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අ’ත් අඩංගුවට ගත් පිරිස අතර විහාරස්ථානයක චී’වරධාරියකු ද සිටින බවයි වැඩ බලන පො’ලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පො’ලිස්පති අජිත් රෝහණ මහතා ප්රකාශ කළේ.

සමාජ මාධ්ය ජාලා සහ වෙබ් අඩවි ඔස්සේ මාස 03 ක කාලයක් මෙම දැ’රිවිය පුද්ගලයින් 20 කට වැඩි ප්රමාණයකට අලෙවි කර ඇති බවයි සිදුකරන ලද මූලික ප’රීක්ෂණවලදී අ’නාවරණය වී තිබුණේ.

අදාල දැ’රිවිය එක් පුද්ගලයකු සඳහා රුපියල් 10 000 ත්, රුපියල් 30,000 ත් අතර මුදලකට මොවුන් අලෙවි කර තිබුණා. කෙසේ නමුත් ඇයව අලෙවි කිරීම සඳහා අන්තර්ජාලයේ දැන්වීම් නිර්මාණය කළ පුද්ගලයා පවා පො’ලීසිය අ’ත්අ ඩංගුවට ගැනීමට සමත්වී තිබෙනවා.

මේ වන විට පො’ලීසිය භාරයේ පසුවන දැ’රිවියගෙන් සිදු කරන ලද ප්රශ්න කිරීම් වලදී ඇයව මිලදී ගත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ සොයා මේ වන විට පො’ලිස් වි’මර්ශන ආරම්භ කර තිබෙනවා. (hirugossip)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්