Jun
14

සුරසැප හොයාගෙන හෝටල් කාමරයට ගිය පෙම්වතාට පරණ පෙම්වතිය හමුවෙයි

 
5615 Views
   
 

එකපාරක් මේක බැලුවොත් ඔබ හීනෙකින්වත් මේක කරන්න හිතන්නේ නැතිවෙයි ඔබත් මේ ගැන අනිවරෙන්ම දෙවරක් හිතන්න අපි හැමෝම ආදරේ කරනවා ඒ වගේම තමයි ඒ පටන් ගන්න ආදර කතා අතරමග නතරවෙන අවස්ථාවන්ද ඕන තරම් තිබෙනවා ගැහැණු ළමයින් නිසා පිරිමි ළමයි ජිවිතේ නැති කරගන්නවා පිරිමි නිසා ගැහැණු ළමයින්ගේ ජිවිතේ නැතිවෙනවා අපි අද මේ කියන්න හදන්නෙත් ඒ වගේ තරුණයෙක් නිසා තමන්ගේ මුළු ජීවිතේම නැතිවුනු තරුණියක් ගැන මේ කතාව සිද්ද වෙන්නේ හෝටල් කාමරේක මේ තරුණයා හා තරුණිය අතර ආදර සම්බන්දයක් පටන්ගන්නවා ඒ ආදරේන් පස්සේ මේ තරුණියගේ ජිවිතේ ගෙවුණු හැටි ඇය මෙසේ මුහුනුපොතේ සටහනක් තබා තිබුනා

හිතුවේනැ මුණගැහෙයි කියලා කවදාවත්ම කෙස් ගහක් දෙකක් පැහුනට පරණ පෙම්පාටමයි ඔය ඇස් වල උඩුරවුලකුත් වවලා ඇත්තට මතකයි ඉස්කෝලේ කාලේ තිබ්බ ආසාව ඕකට කියන්නකෝ ඉතින් කොහොමද නෝනට එහෙම ඇයි ඉතින් කදුළු ඇස්වල ඔයා රට යනකොට බඩට මාස දෙකයි යන්තමට අම්මට අහුවුනා කනකොට අන්නාසි ගැට ඊටපස්සේ මම හිටියේ ලොකු අම්මලාගේ ගෙදර හම්බවෙනකොටම නැතිඋනා ඔයාගේ ලේ උරුමේ මට සමාව දෙන්න රත්තරන් මොනවා කරන්නද මම ඊටත් පස්සේ මම හිටියේ අංගොඩ අම්මවත් ආවේ නෑ මාව බලන්න එහෙන් පැනලා යනකොට තමයි හම්බවුනේ මැඩම්ව මට සලකපු තාලෙට හිතුවෙම නැහැ කරයි කියා නපුරක් මට නාදුනන මිනිහෙක් අතින් දෙවෙනි පාරටත් ගැබිනියක් වෙනකොට යාන්තමට 22යි මට නාඩා ඉන්න ඔයා මොනවා කරන්නද මගේම කරුමෙට

ගෙදර ගියේ නැ ඉතින් ආයෙත් මම අම්මෝ අවුරුදු 20ට කිට්ටුයි මේ වෙනකොට බිස්නසුත් දැන් නෑ මට ඉදලා හිටලා එන කෙනෙක් ඇරුනම වෙන වෙන බිස්නස් තමා වැඩි පුරාම එත් හීනෙකින් වත් හිතුවේ නෑ ජිවිතේ හම්බවෙයි කියලා නැවතත් හෝටල් කාමරයක් තුල ආයෙමත් මට අනේ රත්තරන් ඔලුව උස්සලා බලනවද ඉස්සර වගේ ලස්සන නැද්ද මම එකම එක පාරක් ආයෙමත් කියනවද ආදරෙයි කියලා මට සතපහක් වත් එපා මට.අවුරුදු ගණනක් පිට රටක සිට පැමිණි මේ පුත්ගලයා කෙල්ලෙක් සොයාගෙන යනවා හෝටල් කාමරේකට ඊට පස්සේ හෝටල් කාමරේදී ඔහුට හමුවෙන්නේ ඔහුගේම පැරණි පෙම්වතියව කර කියා ගන්න දෙයක් නැතුව බිම බලාගෙන ඉන්න පෙම්වතාට ඔහුගේ එදා පෙම්වතිය තමයි මේ කතාව කියන්නේ

ආදරේ නිසා අද සමාජේ මොන තරම් දේවල් සිදුවෙනවද ආදරේ කියන්නේ උත්තරීතර දෙයක් කියල හැමෝම කතා කලාට හැමෝටම එක උරුම නැ ආදරේ කරන්න කලින් හිතන්න දේවල් විශාලා ප්‍රමාණයක් මේ කතාවේ සැගවිලා තිබෙනවා අන්න ඒ නිසයි අපි ඔබට මේ කතාව කියන්න හිතුවේ කෙල්ලන් කොල්ලන් අමාරුවේ දාන අය අද සමාජේ ඕනෙම තරම් ඉන්නවා සමහර විට මේක බලන ඔබටත් මේ වගේ අද්දැකීම් ඇති මේ කතාව කෙල්ලෙක්ට උනත් කොල්ලෙක්ට උනත් දෙන්නගෙම හදවත ගොඩාක් රිදෙනවා ආදරේදී හිත රිදෙන්න යන්නේ පුංචිම වෙලාවක් පමණයි කෙල්ලෙක් හොයාගන්න සදහටම ඕනේ වෙලාවට අරන් එපා වෙලාවට අයින් කරන්න කෙල්ලෝ හොයාගන්න එපා ඒවගේම තමයි කෙල්ලොන්ටත් කියන්න තියෙන්නේ මේක ගැන හොදට හිතලා බලන්න

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්