Sep
3

නිරෝධායන ඇදිරි නීතිය දීර්ඝ වේ

 
367 Views
   
 

දිවයින පුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වනදා අලුයම 04 දක්වා තව දුරටත් දීර්ඝ කර තිබෙනවා. අද (03) පෙරවරුවේ පැවති කො විඩ් ම ර් ධන කාර්ය සාධන බලකා රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්