Aug
3

ලංකාවට සුනාමි අ වදානමක් තියෙනවාද? කාලගුණයෙන් නිකුත් වූ නවතම නිවේදනය මෙන්න

 
1083 Views
   
 

මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආ ර ක් ෂා සහිත බවත් අදාළ භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අ ව දා නමක් නො’මැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

ඉන්දියානු සාගරයේ අන්දමන් දූපත් ආසන්නයේ අද උදෑසන 9යි 12ට පමණ භූ චලනයක් සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහි ප්‍ර බ ල ත්වය සටහන් වූයේ රික්ටර් මාපකයේ ඒකක 6යි දශම 5ක් ලෙසයි.

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්