May
3

Fill-T එක්ක දැන් පේන්නවත් නැති හසිනි සැමුවෙල්ගෙන් ආන්දෝලනාත්මක සටහනක්

 
1029 Views
   
Controversial-note-from-Hasini-Samuel-who-is-no-longer-seen-with-Fill-T  

ආන්දොල්නාත්මක රූප රචනා නිසාම කතාබහට ලක්වුණු හසිනි සැමුවෙල්, දැන් පුංචි පුතෙකුගේ අම්මා කෙනෙක්. පසුගිය දවසක යළි කතාබහට ලක් වුණු ෆිල්ටී එක්ක තමයි හසිනිගේ ආදර කතාව ගලාගෙන ගියේ. කොහොම වුණත් දැන් නම් මේ දෙන්නව එකට දකින්න ලැබෙන් නෑ. හසිනි සැමුවෙල් නම් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ ඡායාරූප එහෙම පළ කරනවා.

ඇය අපූරූ සටහනක් සමාජ මාධ්‍ය තුළ පළ කර තිබුණා.

‘මගේ රටට ජාතියට දෙවි පිහිටයි’ යනුවෙන් ද ඇය එහි සටහන් කර තිබුණා‍.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්