අල්විස් කියන්නේ මේ දිනවල ඉතාමත් කතාබහට ලක් වුණ චරිතයක්.
ගායකයෙක් ව්‍යවසායකයෙක් වුණ රහල් බොහෝ වෙලාවට කතාබහට ලක්වෙන්නේ කෙලින් කතා කරන සහ ඒ කෙලින් කතාවම නිසා සමාජයේ බැනුම් අහන පුද්ගලයෙක් විදිහට.
කොහොම වුණත් ඔහුගේ කෙලින් කතාව නිසාම ඔහු හිරු ගොසිප් D-TALK වැඩසටහනට සහභාගී වුණා.
මේ එහිදී ඔහු පළ කල අදහස්