Aug
16

වැඩිම කොවිඩ් ම ර ණ ගනණ අද (167) කොවිඩ් ආසාදිතයින් 3414ක්

 
884 Views
   
 

මෙරට කොරෝනා වෛරස් ආසාදිත ම ර ණ සංඛ්‍යාව 6,263ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (16) දිනයේ තවත් ම ර ණ 167ක් වාර්තා වීමත් සමගයි. එය මෙතෙක් දිනකදී තහවුරු කරනු ලැබූ වැඩිම ම ර ණ සංඛ්‍යාව වනවා.

මේඅතර අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 3414 දෙනෙකු හදුනාගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්