Jul
15

මෙරටින් නව ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් 19ක් හදුනාගනී

 
1484 Views
   
 

මෙරටින් නව ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ තවත් 19 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

නවතම ප්‍රභේද පරීක්ෂාවන්ට අනුව කොළඹ, පිලියන්දල, කිලිනොච්චිය හා යාපනය යන ප්‍රදේශ වලින් මෙම රෝගීන් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, මේ වනවිටත් විකෘති ප්‍රභේදයන් යැයි සැක සහිත සාම්පල කිහිපයක් ප්‍රභේද පරීක්ෂණයට ලක් කරමින් පවතිනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්