Mar
11

රටටම කුතුහලයක් වුණු ගයාන් – පූජනී ආදර කතාව හෙළිවෙයි?

 
1015 Views
   
Gayan-Poojani-love-story-revealed  

ගයාන් ගුණවර්ධන කියන්නේ දක්ෂ ගායකයෙක්, නිවේදකයෙක් වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ප්‍රවීණ ගායක නුවන් ගුණවර්ධනගේ ආදරණීය පුතා වන ගයාන් මේ දිනවල විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකටද රංගකයෙන් දායක වනවා. පූජනී භාග්‍යා කියන්නෙත් ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වගේ නිරූපණ ශිල්පිනියක්. ගයාන් සහ පූජනී ගැන කාලෙක ඉඳලා කලා ක්ෂේත්‍රයේ මෙන්ම සමාජ මාධ්‍ය තුළත් ලොකු කුතුහළයක් තිබුණා. ඒ තමයි මේ දෙන්නා ඇත්තටම ප්‍රේමවන්තයෝද කියන එක. කොහොමත් ගයාන් සහ පූජනී කියන්නේ කාලෙක ඉඳලාම හොඳම යාළුවෝ. නමුත් මේ දෙදෙනාගේ ආදර කතාව පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළින් එළියට ආවා. ඒ ගයාන් සහ පූජනී පසුගිය දිනෙක ඩුබායි සංචාරයක යෙදී සිටියදී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම නිසායි.

ඔවුන් දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් පහතින්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්